උතුරු කොරියාව න්‍යෂ්ටික අවි නිෂ්පාදනය ඉහල දැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රට තුළ න්‍යෂ්ටික බලය ඉහල දැමීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට තමා සුදානම් බව ප්‍රකශ කර තිබේ.

ඊයේ(09)දිනයේදී ජනාධිපතිවරයා සම්බන්ධ වූ කොරියාවේ ආරම්භක සංවත්සරය පිළිබඳ දේශනයක් වාර්තා කරමින් එරට රාජ්‍ය මාධ්‍ය KCNA මෙය වාර්තා කර තිබු අතර එක්සත් ජනපදය සහ එහි අනුගාමිකයින් විසින් එල්ල කරන විවිධ තර්ජනවලට මුහුණ දීම සඳහා ශක්තිමත් මිලිටරි පැවැත්මක් අවශ්‍ය බවත්, න්‍යෂ්ටික හැකියාව සහ රාජ්‍යයේ ආරක්‍ෂක අයිතීන් වඩාත් හොඳින් සංවිධානය කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී සන්ධාන කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...