කාන්තාවට නිසි තැන ලැබී නෑ – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ (LNW):

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රදානත්වයෙන්, මැතිවරණවලදී කාන්තාවන් සඳහා සියයට විසිපහක කෝටාවක් ලබා ගැනීම සඳහා වන සමුළුව කොළඹ දී පැවැත්වුණු අතර, හිටපු කතානායක කරු ජයසූරිය,  හිටපු නගරාධිපති රෝසි සේනානායක යන මහත්ම මහත්මින් ඇතුලු නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙහිදි අදහස් දක්වමින් කියා සිටියේ අවම වශයෙන් 40%කවත් කාන්තා නියෝජනයක් ලබාදිය යුතු බවයි.

ඒ මහත්මිය පෙන්වා දුන්නේ, මේ රටේ කාන්තාව පාර්ලිමේන්තුව මෙන්ම අනෙකුත් ආයතනවල නියෝජනයන් වෙනුවෙන් දීර්ඝ කාලය සිට ඉල්ලීම් සිදුකළ ද ඒ සදහා නිසි ප්‍රතිචාරයක් ලැබී නැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...