නූතන දියුණු රාජ්‍යයකට යන්න පුළුවන් රනිල් එක්ක විතරයි – රාජිත

Date:

කොළඹ LNW:රටේ වෙනසක් කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊට අවශ්‍ය ප්‍රඥාව සහ පරිණතභාවය ඇත්තේ වික්‍රමසිංහ මහතාට පමණක් බවයි ඔහු සඳහන් කරන්නේ.

”වෙනසක් කරන්න හොඳම තැන තමයි රනිල් වික්‍රමසිංහ. වෙන කාටවත් වෙනසක් කරන්න බැහැ. මොකක්ද වෙනසක් කියන්නේ. වෙනසක් කරතහැකි. කකා ඉන්න එක නොකා ඉන්න පුළුවන්. කිරිපිටි බිව්ව දරුවා නොබී ඉන්න පුළුවන්. ඒ වෙනස නම් සිද්ධ වෙයි දෙන්නගෙන් කවුරු ආවත්. නූතන දියුණු රාජ්‍යයක් මේ රටේ දකින්න පුළුවන් වෙන්නේ රනිල් වික්‍රමසිංහගෙන්. රනිල් වික්‍රසිංහට විතරයි ඒ ප්‍රඥාවත් ඒ පරිණතභාවයත් තියෙන එකම නායකයා. අනිත් යට පුළුවන් කටින් කියන්න. කයිවාරු ගහන පුළුවන්. දැන් ප්‍රේමදාස අමාත්‍යංශයක්වත් හරියට කළේ නැහැනේ.” යනුවෙන් සේනාරත්න මහතා තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...