11 වෙනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය : දේශපාලන අවදානම හා පොලී අනුපාතික ඉහළ යාම

Date:

ජනාධිපතිවරණ දිනය ආසන්න වෙද්දී ඉහළ ගොස් ඇති දේශපාලන අවදානම හමුවේ සැප්තැම්බර් 11 දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට රුපියල් බිලියන 180ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කළද, රජයට විකුණාගත හැකිව තිබෙන්නේ රුපියල් බිලියන 164.8ක බිල්පත් ප්‍රමාණයක් පමණයි.

එම ප්‍රමාණය විකුණාගෙන තිබෙන්නේද පොලී අනුපාතික නැවත 10% සීමාව ඉක්මවීමට ඉඩ හරිමිනුයි.

ඉදිරි සතියේ වෙන්දේසියට රුපියල් බිලියන 175ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබෙනවා. එය ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියයි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...

වසරක් තුළ තොග පිටින් ආ මත්ද්‍රව්‍ය!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 වසරේ ජනවාරි...