වාහන ආනයන තහනම ඉවත් කිරීමට කැබිනට් තීරණයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වාහන ආනයන තහනම් / සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීම සහ රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා සඳහන් කරන්නේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ආර්ථික සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා ගන්නා ප්‍රයත්නයේ කොටසක් වශයෙන් සහ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම වෙනුවෙන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සාවාරු ගං ඉවුරෙන් හමු වූ අත්බෝම්බ සහ උණ්ඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : අද (04)දින කින්නියා...

සජිත් සමාව ගනී!

කොළඹ LNW: පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රයේදී සෝමේ (soome)...

හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...