නීතීඥ සංගමයේ වැඩබලන සභාපති ධුරය අනුරට

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ පත්කර තිබේ.

ඒ, එහි හිටපු සභාපති ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වීමෙන් අනතුරුව ය.

දූෂණ විරෝධී වැඩසටහනක් වෙනුවෙන් ජපානයේ ජයිකා ආයතනයෙන් ලැබුණු මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් කෞෂල්‍ය නවරත්න ඇතුළු පිරිසකට චෝදනා එල්ල වීමෙන් පසු ඔහු නීතීඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එම සංගමයේ නීතීඥ කවුන්සිලය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...