නිවසකට බලෙන් පැන ලක්ෂ 14ක් කොල්ල කෑ පොලිස් නිලධාරීන් කල්ලියක් අත්අඩංගුවට !

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ 15, මුත්වාල් ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන් බියවද්දා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බ්ලූමැන්ඩල් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ කොළඹ උතුර බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙකි.

මෝදර පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...