දෙහිවල තවත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දෙහිවල කඩවත පාර ප්‍රදේශයේදී අද (20) උදෑසන සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරණයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ දෙහිවල සරණංකර පාර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ඔහුට තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...

WHO සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුව ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඊයේ (17) දින...

රු. බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වය මත...