2024 ජනාධිපතිවරණය:ජන්ද විමසීම පෙරවරු 07.00ට ඇරඹෙයි!

Date:

කොළඹ LNW:09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමට අදාළ 2024 ජනාධිපතිවරණයේ ජන්ද විමසීම පෙරවරු 07.00ට ආරම්භ වීමට නියමිතයි.

පස්වරු 04.00 දක්වා ජන්ද විමසීම සිදුකෙරෙන අතර අනතුරුව ජන්ද ගණන් කරන මධ්‍යස්ථාන වෙත ජන්ද පෙට්ටි රැගෙන යාම සිදුකිරීමට නියමිතයි.

අනතුරුව තැපැල් ජන්ද ගණන් කිරීමේ කටයුතු පස්වරු 04.00 න් පසු ආරම්භ වීමට නියමිත අතර කාර්ය මණ්ඩල සහ නිලධාරී අවශ්‍යතාව සැපිරූ පසු පස්වරු 07.00 පමණ වන විට මධ්‍යස්ථාන තුළ ජන්ද ගණන් කිරීම ආරම්භ කෙරෙන බවයි මැතිවරණ කොමිසම පවසා ඇත්තේ.

ජන්ද මධ්‍යස්ථාන 13421කදී ජන්දය විමාන අතර එක්කෝටි හැත්තෑ ලක්ෂයක පිරිසක් ජන්ද ලබා දීමට සුදුසුකම් සපුරා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැයට වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා!

කොළඹ LNW:2026 අයවැය සඳහා වාහන ආනයනකරුවන් විසින් යෝජනා ඉදිරිපත්කර...

අද හොඳ දවසක් තමයි, ඒත් අදට වඩා හෙට හොඳ විය යුතුයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: අද සැප්තැම්බර් 17.ජපානයේ පැවත්වෙන ලෝක මලල...

සැකකාර පානදුරේ නිලංගගේ බැංකු ගිණුම් දෙකක් හරහා විශාල මුදල් සංසරණයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...