සජිත් රාජගිරියේදී ජන්දය ප්‍රකාශ කරයි!

Date:

කොළඹ LNW:සමඟි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ පිහිටුවා තිබෙන ජන්ද මධ්‍යස්ථානයේදී සිය ජන්දය ප්‍රකාශ කළේය.

ඔහු සමඟ බිරිද ජලනි ප්‍රේමදාස මහත්මියද පැමිණ සිටි අතර තවත් ආධාරකරුවන් කිහිපදෙනෙක්ම එම අවස්ථාවට එක්ව සිටියේය.

සිය ජන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සාමයෙන් මිත්‍රශීලීත්වයෙන් එකමුතුභාවයෙන් කටයුතු කිරීම සැමගේ යුතුකම හා වගකීම බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...