සාමකාමී බව ඉදිරියටත් රැකගන්න – මැ.කො

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ (LNW):

මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් පවතින බවත්, 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ සාමකාමී බව ඉදිරියටත් රැකගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඉල්ලීමක් කර තිබේ.

මේ වන විට ජනාධිපතිවරණයට අදාළව කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව අද (21) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...