ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් ඡන්දය ප්‍රකාශ කළ අයුරු!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ (LNW):

කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී , ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සිය ඡන්දය භාවිත කළේය. එහිදී ඔහු පවසා සිටියේ,

“මට ඡන්දය දෙන හැමෝටම ස්තූතියි. මේ පෝලීම දැන් මම ඇති කළේ. රට අස්ථාවර තත්ත්වයේ තිබුණා නම් අද අපිට ඡන්දෙ දෙන්න ලැබෙන්නේ නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම නතර කරන්න කියලා අපි පොලීසියට උපදෙස් දීලා තිබෙනවා.”

මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂයක් බවත්, රට විනාශ කළ සාම්ප්‍රදායික දේශපාලනයෙන් සහ ආර්ථික ප්‍රතිපත්තිවලින් ඉවත්ව රට තුළ නව සමාජ හා දේශපාලන ක්‍රමයක් ගොඩනැඟීමට ලැබෙන වටිනා අවස්ථාවක් බවද ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...