2022 මහජන අරගලය : ගෝල්ෆේස් පිටියට ජන ගඟක් එකතුවෙමින් ….

Date:

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව දහස් ගණනින් මේ වනවිට කොළඹ ගෝල්ෆේස් පිටියට එකතුවෙමින් තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමිනි.

එසේ පැමිණි ජනතාවගෙන් කොටසක් ශැංග්‍රිලා හෝටලය අසල මාර්ගය දෙපස උද්ඝෝෂණයක ද නිරත වී සිටිති.

අද උදෑසන 8.00 පමණ සිට ජනතාව ගෝල්ෆේස් පිටිය කරා රොක් වෙමින් සිටින අතර සවස් කාලය වනවිට අතිවිශාල සෙනඟක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

May be an image of one or more people, people standing, crowd and outdoors
May be an image of 4 people and people standing
May be an image of 2 people, people sitting, people standing and outdoors

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...

බස් රථ අනතුරක් : 42 දෙනෙකුට තුවාල..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : ඇඟලුම් සේවිකාවන් පිරිසක්...

“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” සංකීර්ණය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි !

කොළඹ පිහිටි "සිටි ඔෆ් ඩ්‍රීම්ස් - ශ්‍රී ලංකා" හෝටල්...