වතුකරයේ බලයත් රනිල් සහ සජිත්ගෙන් ගිලිහෙයි!

Date:

කොළඹ LNW:2024 ජනාධිපතිවරණයේ නිල ජන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් තිබෙන පසුබිමක එම ප්‍රතිඵල තුළ සුවිශේෂී සටහන් ලකුණු කිරීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ.

සාම්ප්‍රදායික ජන්ද පදනම අනුව නුවරඑළිය, බදුල්ල වතුකරයේ ජන්ද එක්සත් ජාතික පක්ෂය තහවුරු කරගෙන තිබුණද මේ වන විට එම තත්ත්වය වෙනස් වෙමින් රනිල් වික්‍රමසිංහට හෝ සජිත් ප්‍රේමදාසට එම ජන්ද පදනම රැකගැනීමට හැකි වී නැති බව පෙන්නුම් කරමින් ඇත.

ඒ අනුව ජාතික ජන බලවේගයේ විසින් එම ජන්ද පදනමට විශාල බලපෑමක් කර තිබෙන අතර පසුගිය කාලය තුළ වතුකරයේ ජනතාව මුහුණ දුන්,සටන් කළ බරපතල ප්‍රශ්නයක් වන ඔවුන්ගේ වැටුප් ගැටළුවට නිසි විසඳුම් නොලැබීම එම ජනතාවගේ මෙම දේශපාලන තීන්දුවට හේතුවක් වන්නට ඇති බවද සිතිය හැකිය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳ තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10,කොළඹ LNW : බදුල්ල ශික්ෂණ රෝහලේ දැනට...

පළමු ආසියානු පිරිමි නෙට්බෝල් කිරුළ හොංකොං ට- ශ්‍රී ලංකාව සහභාගි වන්නේත් නැත

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: බොහෝ වෙලාවට වත්මන් නෙට්බෝල්...

කයිවාරුවලින් වැඩක් නැහැ පුළුවන් නම් පළාත් සභා ජන්දය තියන්න!

කොළඹ LNW:ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ ආකාරයටම හැකි නම් පළාත්...

ආසියානු නැගී එන්නියන්ගේ තරගාවලියේ නායකත්වය අනුෂ්කාට උප නායිකාව හංසිමා

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: පෙබරවාරි 11 වන දා...