ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (21) රාත්‍රී 10.00 සිට මුළු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද (22) දහවල් 12.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව ප්‍රකාශ කළේය.

එම ඇඳිරි නීතිය අද පෙරවරු 06.00 ට අවසන් වීමට නියමිතව තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තවත් වැඩක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ක්ලීන් ශ්‍රී ලංකා...

රත්නපුරේ ක්‍රිකට්වල වල් කැපෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: මාස 15 දිගු දිගු...

ජපානය සහ මෙරට අතර සහයෝගිතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10 , කොළඹ LNW : ආර්ථීක ප්‍රතිපත්ති...