සජිත්ගේ පරාජය හර්ෂ පිළිගනී. අනුරට සුබපැතුම් එක් කරයි !

0
11748

සටහන – රුවන් නෙළුගොල්ල

සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීම උදෙසා තමන් ඇතුළු කණ්ඩායම දැඩි කැපවීමකින් ප්‍රචාරණ කටයුතු සිදු කළ නමුත් අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා බවට පත්වන්නේය යන්න මේ වනවිට පැහැදිලිවම පෙනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් එක්කරන බවයි හර්ෂ ද සිල්වා මහතා X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.