සුමන්දිරනුත් අනුරට සුබපතයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අනුර කුමාර දිසානායක මහතා ජාතිවාදයේ හෝ ආගම්වාදයේ පිහිටෙන් තොරව ලබාගත් ජයග්‍රහණයට සුබපතන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

එසේම ඉලංකෛ තමිල් අරසු පක්ෂයේ උපදෙස් අනුව අනෙකුත් අපේක්ෂකයින් ප්‍රතික්ෂේප කරමින් සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ප්‍රකාශ කළ උතුරේ සහ නැගෙනහිර ජනතාවට ද ස්තූතිය පිරිනමන බවයි සුමන්දිරන් මහතා X පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...