රත්මලාන,කොළොන්නාව , දෙහිවල අනුරට ජය!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ (LNW):

කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 23282 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස – 12212
රනිල් වික්‍රමසිංහ – 11091
නාමල් රාජපක්ෂ – 1422
දිලිත් ජයවීර – 924

කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 49239 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස – 33127
රනිල් වික්‍රමසිංහ – 20069
නාමල් රාජපක්ෂ – 2350
දිලිත් ජයවීර – 1730

කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 19,338 ක් ලබාගනිමින් එම  බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක – 19,338
සජිත් ප්‍රේමදාස – 12,505
රනිල් වික්‍රමසිංහ – 11,565
නාමල් රාජපක්ෂ – 1,163
දිලිත් ජයවීර – 753

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...