මධ්‍යම රාත්‍රී 12.00 පසුවන විට ගාලුමුවදොර විරෝධයේ නවතම තත්ත්වය! (VIDEO)

Date:

මේ වන විට මධ්‍යම රාත්‍රී 12.00 පසුව ඇතත් ගාලුමුවදොර මහජන විරෝධය එලෙසම ක්‍රියාත්මක වනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තවදුරටත් විශාල ජනතාවක් රැස්ව සිටින අතර ඔවුන් අඛණ්ඩවම බලකර සිටින්නේ ජනාධිපතිවරයාට එම ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසයි.

අවට ආරක්ෂාවද සුපුරුදු ලෙස තර කර තිබෙන අයුරුද දකින්නට ලැබෙනවා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...