හඳුන්නෙත්තිගෙන් හෙළිදරව්වක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ (LNW):

අනුර කුමාර දිසානායක මහතාගේ දිවුරුම්දීමෙන් අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, අනුර දිසානායක මහතා මෙරට අවසන් විධායක ජනාධිපතිවරයා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ජනතාවගේ අරගලය ජයග්‍රහණය කළා. ඉතිං මේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට අරගෙන යන්න ඔනේ. අපි විශ්වාස කරනවා, ඉතුරු ප්‍රයත්නය සාර්ථක කරන්න පුළුවන් කියලා. මේක ආරම්භයක් විතරයි. අපේ ආදර්ශයෙන් ජනතාවගේ අනුමැතිය සහ උදව්වෙන් අපි මේ රට හදනවා. අපි මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දුවක් තියෙනවා.

දේශපාලකයින්ට ජනතාවට නැති දේවල් අවශ්‍ය නැහැ කියලා. අපි ඒ වගේම රකිනවා. ඔබ අද පත්කරගත්තේ, මේ රටේ අන්තීම විධායක ජනාධිපතිවරයා. මීට පස්සේ විධායක ජනාධිපතිවරු නැහැ. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන ජනාධිපතිවරයා තමා පත් කරගත්තේ. ඒ සඳහා සහාය දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” ලෙස පවසා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...