පුංචි රෝමයෙන් තවත් ටෙස්ට් ක්‍රිකට් තරුවක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 25, (LNW) කොළඹ :

මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට දායාද වූ නිශාන් පීරිස් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කර තිබෙනවා.ඔහු හෙට තරගයේ 11 දෙනා අතරට ගෙන එමින් රොමේෂ් මෙණ්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කරන්නට කටයුතු කර තිබෙනවා.එසේම එංගලන්. සංචාරයේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙණුන මිලාන් රත්නායක වේග පන්දු යවන්නෙක් ලෙස ලහිරු කුමාරගේ ස්ථානයට නම් කර තිබෙනවා.


පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 11 දෙනා අතරින් වෙනස් කම් දෙකක් පමණක් කරමින් මිලාන් සහ නිශාන් කණ්ඩායමට ගෙන ඒමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති අතර හෙට ටෙස්ට් භෞතීස්මය ලබන නිශාන්ට අප හදවතින්ම සුබ පතන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...