ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය – රිදී ජුබිලියත් සමරයි (PHOTOS)

Date:

කොළඹ LNW: කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) 25 වැනි වරටත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය.

පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරන මෙම වාර්ෂික පොත් ප්‍රදර්ශනයයේ මෙවර ආරාධිතයින් ලෙස සහභාගී වුණේ පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ආරම්භයේ සිට කටයුතු කළ හිටපු සභාපති පස් දෙනෙකි.

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට වසර 25ක් සම්පූර්ණ වීමේ රිදී ජුබිලිය ද සමරන ලද අතර විශ්ව විද්‍යාල සිසුන් 06කට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක් ද සිදු කෙරුණි.

මෙම පොත් ප්‍රදර්ශනය අද සිට එළඹෙන 06 වැනිදා දක්වා පැවැත්වෙයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

https://www.readphotos.com/photo-stories/692/book-fair-2024

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී HAC රන් සහ ඉහළම ජයග්‍රාහක සම්මාන දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ලංකා ජාතික කර්මාන්ත...

OPA හි සභාපති ලෙස තිසර ද සිල්වා පත් වෙයි(2025/2026)

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : 2025/2026 වර්ෂය සඳහා...

රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 638ක් අත්අඩංගුවට!

කොළඹ LNW:අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම...