PT5 අද සිට දිස්වේ!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ (LNW):

පෘතුවියේ ජනතාවට නව අභ්‍යවකාශ අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව උදා වන බව පැවසේ. ඒ මීටර් 10ක විෂ්කම්භයකින් යුත් කුඩා සඳක් පෘතුවි ගුරුත්වාකර්ෂණයට හසුවී තාවකාලිකව කක්ෂගත වීම හේතුවෙනි.

පෘතුවිය ආසන්නයේ ගමන් කරමින් පැවති 2024 පීට් ෆයිව් නැමැති ග්‍රහයා මෙලෙස තාවකාලිකව පෘතුවිය වටා භ්‍රමණවාර ආරම්භ කර තිබෙන බව සඳහන් වේ.

අද (29) සිට නොවැම්බර් 25 වනදා , පෘතුවි චන්ද්‍රයාට වඩා අතිශයින්ම කුඩා මෙම චන්ද්‍රයා දක්වා පෘතුවිය වටා භ්‍රමණය සිදුවන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...