ගෝවින්දාට වෙඩි පත්තු වෙයි!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 01 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
බොලිවුඩයේ සුපිරි නළු ගෝවින්දා ස්වයංක්‍රීය වෙඩි උණ්ඩයකට ගොදුරු වූ අවස්ථාව පිළිබඳව ඔහුගේ කළමනාකරු ශෂී සිංහා විසින් අඟහරුවාදා(අද) ප්‍රකාශයක් නිකුත් කළේය.

ජනප්‍රිය බොලිවුඩ් නළු ගෝවින්දා සිය නිවස තුළදී තම බලපත්‍රලාභී රිවෝල්වරයෙන් අහම්බෙන් බිම වැටී ඉන් කකුලට වෙඩි වැඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සිදුව ඇත්තේ අලුයම 4.45ට පමණ වන අතර ඔහු ඔහු වහාම මුම්බායි හි CritiCare රෝහලට ඇතුළත් කරන ලදී.

ඔහු මේ වනවිට බරපතල තත්ත්වයක නොසිටින බව කළමනාකරු වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...