ව්‍යාපාරික ධම්මික පෙරේරා නැවතත් හේලීස් සම සභාපති ධුරයට

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක් වන හේලීස් පී. එල්. සී. හි සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයකු වශයෙන් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (01) සිට නැවතත් පත්කර තිබේ.

හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා විසින් මේ බව කොළඹ කොටස් වෙළඳපොලට දැනුම් දී ඇත.

ධම්මික පෙරේරා මහතා මීට පෙරත් හේලීස් සමූහයේ සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කළ අතර 2022 ජුනි 10 වනදා සිට එම තනතුරුවලින් ඉවත් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීම සඳහා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD RACCO විදුලි මෝටර් රථය ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම,...

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...