ඉහළ පහළ යන ඩොලරය!

0
2120

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ (LNW):

අද (03) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 291.9436ක් ලෙස සටහන්ව තිබෙන අතර, එහි විකුණුම් මිල රු. 301.1694ක් ලෙස වාර්තා වී ඇත.