වනඅලි ප්‍රහාරයකට තරුණ ජීවිතයක් බිලි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ (LNW):

පොළොන්නරුව – බකමුණ මාර්ගයේ සිදුවූ වනඅලි ප්‍රහාරයකින් 28 හැවිරිදි දිනේෂ් සඳරුවන් නම් තරුණයෙක් මියගියේය. ඒ අද (07) පාන්දරදීය.

එම තරුණයා පැදවූ වෑන් රථය මාර්ගයේ සිටි වනඅලියෙකුගේ ගැටී ඇති අතර එහිදී කුපිත වූ වනඅලියා එම වෑන් රථය යෝධ ඇළ ට පෙරළා තිබුණු අතර, සිද්ධිය වන අවස්ථාවේදී ඔහු පමණක් වෑන් රථයේ සිට ඇති අතර විනෝද චාරිකාවක ගොස් සිටි පිරිසක් නිවෙස් වෙත ඇරලවා නැවත ආපසු එමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණපා ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...