රන්ජන් මයික් එකෙන් යළි කරළියට!

Date:

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අද (09) දිනයේ දී නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබේ.

එම නව දේශපාලන පක්ෂය “එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ” ලෙස නම් කර තිබෙන අතර එහි ලකුණ “මයික්” එක ලෙස දක්වා තිබේ.

රන්ජන් රාමනායක මහතාගේ මෙම නව දේශපාලන ගමන් මඟට හිටපු ප්‍රවීණ ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් යන අය සහය ලබා දී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...