ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි නව සභාපතිවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ.

ඒ අනුව එහි නව සභාපතිවරයා වන්නේ සරත් ගනේගොඩ මහතා ය. ඒ මහතා මෙරට ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක් වන හේලීස් පී. එල්. සී. හි විධායක අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කළ අයෙකි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලයෙහි සෙසු සාමාජිකයින් වන්නේ,

බුද්ධික හේවාවසම්
සුගත් රාජපක්ෂ
එරංග රොහාන් පීරිස් ගුණතිලක
ඩී. අරන්දර
ආනන්ද අතුකෝරාළ
ලක්මාල් රත්නායක
නිරංජන් අරුල්ප්‍රගාසම්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...

එක්සත් රාජධානියෙන් ලැබුණු ආර්ථික වාසිය – ඇඟළුම් කර්මාන්තයට නව ප්‍රවේශයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා...

ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය කියන්න අගමැති මහ නායක හිමිවරු බැහැ දකියි – මාධ්‍යයටත් කතා කරයි !

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දරුවන්ගේ අධ්‍යාපනය රැක ගැනීම...