*
Sunday, December 22, 2024
spot_img

Latest Posts

ජපාන පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් Nihon Hidankyoගේ කණ්ඩායම වෙනුවෙන් මෙවර පිරිනැමෙන නොබෙල් ත්‍යාගය

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 1945 අගෝස්තු මාසයේදී එක්සත් ජනපදය විසින් 120,000කට පමණ දිවි අහිමි කරමින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට න්‍යෂ්ටික බෝම්බ දෙකක් හෙළීමේ දී දිවි ගලවා ගත් Nihon Hidankyoගේ කණ්ඩායම මෙවර නොබෙල් ත්‍යාගයකට සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නොබෙල් කමිටුවේ සභාපති ජෝර්ගන් වොට්න් ෆ්‍රයිඩ්නස් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, Nihon Hidankyo ඇතුළු කණ්ඩායම විසින් න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් සාක්ෂාත් කර ගැනීමට දරන උත්සාහය වෙනුවෙන් නැවත කිසි දිනෙක න්‍යෂ්ටික අවි භාවිතා නොකළ යුතු බවට සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ප්‍රදර්ශනය කිරීම මෙන්ම කායික දුක් වේදනා සහ වේදනාකාරී මතකයන් නොතකා, සාමය සඳහා බලාපොරොත්තු ඇතිව හිරෝෂිමා සහ නාගසාකි හි පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් සියලුම දෙනාට ගෞරව කිරීම පිණිස මෙම නොබෙල් ත්‍යාගය පිරිනමන බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan