ඩොලරය සෙලවෙයි!

0
13178

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ (LNW):

අද (11) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.46ක් ලෙස සහ විකුණුම් මිල රු. 297.46ක් ලෙස පහළ ගොස් ඇත.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික

ලංකා බැංකුව – රු. 288.75 – රු. 296.75

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 286.16 – රු. 297.74

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 289.25 – රු. 296.25

සෙලාන් බැංකුව – රු. 288.75 – රු. 296.25

කොමර්ෂල් බැංකුව – රු. 287.50 – රු. 296.75

අමානා බැංකුව – රු. 290.50 – රු.295.50