සිය දිවි නසාගැනීම් වැඩි ඇයි?

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ (LNW):

මේ වනවිට සියදිවි නසාගැනීම් මාධ්‍ය හරහා වාර්තා කිරීමේදී අදාළ ආයතන මෙන්ම මාධ්‍යවේදීන් ද දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දිනකට දළ වශයෙන් සිය දිවි නසාගැනීම් 08 ක් පමණ ලංකාව තුළ සිදු වන බවයි.

තරුණ ජීවිතවලින් වැඩි සංඛ්‍යාවක් අහිමි වන්නේ සියදිවි නසා ගැනීමෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා සදහන් කරන අතර, ලංකාව තුළ අවුරුද්දකට සියදිවි නසා ගැනීම් 3000 ක් පමණ වාර්තා වන බව පැවසේ.

සියදිවි නසාගැනීමේ සිද්ධියක් මාධ්‍යයක් තුළින් වාර්තා කිරීමේදී සියලු තොරතුරු ඇතුළත්ව තවත් කෙනෙකුට සියදිවි නසා ගැනීමට පෙළ‍ඹෙන ආකාරයට එය වාර්තා කිරීමෙන් වළකින්නැයි වෛද්‍යවරුන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...