ජල සහ විදුලි බිල් වලට පොලු තැබූ හිටපු මැති- ඇමතිවරු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ (LNW):

රජයේ නිල නිවාසවලට, හිටපු මැති – ඇමතිවරුන් 41 දෙනෙක් ජල බිල්පත් ගෙවා නොමැති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඉන් අය වීමට නියමිත මුදල රුපියල් මිලියන 9ක් බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ, ඔවුන්ට එරෙහිව පොදු රෙගුලාසි යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි.

කිසිදු විශේෂත්වයකින් තොරව රාජ්‍ය චක්‍රලේඛවලට අනුව ඔවුන්ට එරෙහිව කටයුතු කරන බව එම මණ්ඩලය කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...