සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 15, (LNW) කොළඹ :
බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්රී ලංකාව අතර පැවත්වෙන දෙවන විස්සයි විස්ස තරගයටද වර්ෂාවෙන් බාධාවක් නොමැති බව වාර්තා වෙනවා.
රට පුරා වර්ෂාව නිසා ජන ජිවිත විශාල වශයෙන් අර්බූදයට ලක් වී තිබුණද දඹුල්ල ක්රීඩාංගණයේ මෙම තරග පැවත්වෙන නිසා බාධාවකින් තොරව පවත්වන්නට හැකි වී තිබෙනවා.