ග්‍රෑන්ඩ්පාස්හි වෙඩිතැබීමක්. පුද්ගලයෙක් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත අසලදී අද (16) සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුමුවට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයක සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.

අද පස්වරු 03.00 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චනිත්මාගේ ගැටළුවේදී පරංගියාගේ පාරෙන් කෝට්ටේ යන අධ්‍යාපන බලධාරීන්ට හරි පාර

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: මේ මොහොතේ සමාජ මාධ්‍ය...

සිය පළමු දේශනය සිදු කරමින් ලියෝ පාප් වහන්සේ ඉල්ලූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශාන්ත පීතර චතුරශ්‍රයේ...

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක්!

කොළඹ LNW:මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක් හේතුවෙන් විශේෂ...

ඝාතනයක් කිරීමට අදාල පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: ඉකුත් දා, අම්බලන්ගොඩ නගරයේ...