රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ධුරයට තිදෙනෙකු නිර්දේශ වෙයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19 , කොළඹ (LNW):

නව උපකුලපති ධුරයට රජරට විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයීය පාලක සභාව දැනට එහි සේවය කරන ආචාර්යවරුන් අතරින් තිදෙනකු තෝරාගෙන ජනාධිපතිවරයාට නිර්දේශ සඳහා යවා ඇති අතර, මෙසේ ජනපතිවයා වෙත යවා ඇති නම් වනුයේ, කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය ජී. ඒ. එස්. ගිනිගද්දර, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය පී. එස්. කේ. රාජපක්ෂ සහ කළමනාකාර අධ්‍යයන පීඨයේ මහාචාර්ය පර්සි විජේවර්ධන යන ඒවාය.

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේ කාලය අවසන් වීමට ඇත්තේ දෙසැම්බර් 12 වැනිදා වන අතර, නම් සඳහන් කළ අය අතුරින් අතරින් සුදුසු පුද්ගලයා ජනාධිපතිවරයා විසින් තෝරා නිර්දේශ කරනු ලබන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...