ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24,කොළඹ (LNW):

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ වසර අවසානයේ එළැඹෙන සංචාරක සමයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනය කරන බවයි.

සියලුම සංචාරකයින් ට ආරක්ෂාකාරීව දිවයිනේ සුන්දරත්වය භුක්ති විඳීමට හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.

සියලුම සංචාරකයින් මෙරට රැඳී සිටින කාලය තුළදී ඉහළම අයුරින් ආරක්ෂාව ලබාදෙන බවත් එම නිවේදනයේ දැක්වෙන අතර , ආරක්ෂක අමාත්‍යංශය ද රටතුළ සිටින සංචාරකන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපපොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි හානි කර ගනී..

රෂිකා හෙන්නායක අගෝස්තු 10,කොළඹ LNW : උපපොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි...

හිටපු පොලිස්පති දේශබන්දු ට දැන් හිමි තැන…?

ධූරයෙන් ඉවත් කර සිටින හිටපු පොලිස්පති තෙන්නකෝන් මහතා දැන්...

ලෝකඩ පැහැ ඉන්දීය තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නවයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 10, කොළඹ LNW: භුබනේස්වර් හි කාලිංග ක්‍රීඩාංගණයේදී ,2025...