ඩොලරයේ වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ (LNW):

අද (29) දින , ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.08ක් ලෙස සහ විකුණුම් මිල රු. 298.16ක් ලෙස පහළ ගොස් ඇත.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහත පරිදි වේ.

ලංකා බැංකුව – රු. 289.25 – රු. 297.25 – ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 286.91 – රු. 298.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 289.50 – රු. 296.50 – සෙලාන් බැංකුව – රු. 289.50 – රු. 297.00

කොමර්ෂල් බැංකුව – රු. 287.77 – රු. 297.50 – අමානා බැංකුව – රු. 291.30 – රු. 296.30

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා නිසා නොනැවතුනු මත්ද්‍රව්‍ය මෙහෙයුම: ගතවූ සතියේ මත්කුඩු 70kg ක් අත්අඩංගුවට

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : සුළි කුණාටුව...

ඊසානදිග මෝසම් තත්ත්වය සක්‍රීය වේ: අද (10)කාලගුණය

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : දිවයින හරහා ඊසානදිග...

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...