ගෝල්ෆේස් විරෝධතාවට අද රාත්‍රියේත් දැවැන්ත ජනකායක් ! (PHOTOS)

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව කොළඹ ගෝල්ෆේස් පිටියේදී ජනතාව විසින් අප්‍රේල් 09 වනදා සිට අඛණ්ඩව පවත්වාගෙන එන විරෝධතාවට අද (16) රාත්‍රියේත් දැවැන්ත ජනකායක් එක්ව සිටිනු දක්නට ලැබිණි.

පුරා දින 07ක් මුළුල්ලේ ගෝල්ෆේස් පිටිය අසල වාඩිලාගනිමින් සිදුකරගෙන යන මෙම විරෝධතාව කිසිදු දේශපාලන පක්ෂයක මෙහයවීමකින් තොරව ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව, ස්වාධීනව කරගෙන යන්නක් වීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.

අද රාත්‍රියේ එම විරෝධතා භූමියෙහි ශාන්තිකර්මයක් ද පැවැත්විණි.

May be an image of outdoors
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.

RN