ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි සිව්වන වෙළුම2024 නොවැම්බර් කලාපය

ගත නොහැකිව හමනා සුළඟේ තරම

කහ ගැන්වී ගිලිහෙන පත් වට අරුම

දසක තුනක් රහසේ සැරසුණ යුරුම

දෙසතියකින් පෙන්වයි නව දලු නැගුම

– අනුර

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා Web Admin: Tharindu Rajakarauna