මැතිවරණ නීතී කඩකළ අපේක්ෂකයින් 11කට සිදු වූ දේ!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ (LNW):

අත්පත්ත්‍රිකා බෙදාහැරීම,පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය,සැකකරුවන් මුදා ගැනිමට පොලිස්ථාන තුළ කළහකාරි ලෙස හැසිරිම යන චෝදනා සම්බන්ධයෙන් , මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි.

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 11 වැනිදා මධ්‍යම රාත්‍රි 12 න් අවසන් වීමට නියමිත අතර, මැතිවරණ නීතී කඩ කිරිම සම්බන්ධයෙන් ආධාරකරුවන් 353 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...