මහ මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 90,000ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ (LNW):

මෙවර මහ මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා නිලධාරින් 90,000කට ආසන්න පිරිසක් යොදවන බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 3200 ක් ද ඒඅතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මෙවර මහ මැතිවරණය ලබන 14 වැනිදා පැවැත්වෙන අතර, මැතිවරණ කාලය තුළ රාජ්‍ය ස්ථාන ආරක්ෂාව සඳහා පමණක් හමුදා නිලධාරින් 11,000ක් යොදවා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...