ඊශ්‍රායලය බීරූට් වෙත නව ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බේරූට් නගරයේ දකුණු තදාසන්න ප්‍රදේශයෙන් පදිංචිකරුවන්ට ජීවිතාරක්ෂාව සඳහා පලා යන ලෙස නියෝග කිරීමෙන් අනතුරුව ඊශ්‍රායලය ලෙබනන් අගනුවර වන බීරූට් වෙත නව ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

උතුරු ගාසා තීරයේ සාගතය වළක්වා ගැනීමට දින කිහිපයක් ඇතුළත පියවර ගත යුතු බව ගෝලීය ආහාර සුරක්ෂිතතා විශේෂඥයින්ගේ ස්වාධීන සාගත සමාලෝචන කමිටුව මේ වනවිට අනතුරු අඟවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසන්නේ, ගාසා තීරයේ ඊශ්‍රායල යුද්ධයෙන් මියගිය සියලු දෙනාගෙන්  70%කට ආසන්න ප්‍රමාණයක් පලස්තීන ළමයින් සහ කාන්තාවන් බවත්, පසුගිය වසරේ ඔක්තෝබර් 7 සිට මේ දක්වා පලස්තීන ජාතිකයන් 43,508 ක් ඊශ්‍රායල ප්‍රහාර වලින් මියගොස් තිබෙන බවයි. තුවාල ලැබූ සංඛ්‍යාව 102,684 ක් බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...