කුසල් ජනිත් විස්සයි විස්ස පිතිකරුවන් අතර එකට

0
324

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 10,(LNW) කොළඹ :

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණු එකතුව ඇති ලාංකේය පිතිකරුවා වෙන්නට නවසිලන්තයට එරෙහිව පැවති පළමු ව්ස්සයි විස්ස තරගයේ දී කුසල් ජනිත්ට අවස්ථාව හිමි වෙනවා.මේ දක්වා එම ගෞරවය අත් කර ගෙන සිටි ටී.එම් ඩිල්ෂාන් ලබා ඇති ලකුණු 1889 ට ලකුණු 8 ක් පිටුපසින් සිට නවසීලන්තය සමඟ පැවති තරගයට පිවිසෙන කුසල් ජනිත් එම තරගයේදි ලබා ගන්නා ලකුණු 23 ක් සමඟ සිය විස්සයි විස්ස ලකුණු එකතුව 1901 ක් බවට පත් කර ගන්නවා.


පහතින් මේ දක්වා ශ්‍රී ලංකා පිතිකරුවන් එක්දින පිටියේ ලකුණු එකතු කරගෙන ඇති ආකාරය විමසා බැලිය හැකියි.
https://es.pn/3O8ski1

http://www.sportwaynews.com