වැඩිකල් නොගිහින් රැඩිකල් වීමට ජනපති තීරණය කරයි …

0
15472

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම තීරණය හෙට (19) හෝ අනිද්දා (20) දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු විධායක ජනාධිපති ධුරය සතු බලතල සැලකියයුතු මට්ටමකින් කප්පාදු කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයකි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here