මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතුවලට විදෙස් නියෝජිතයින් එක්වෙයි!

Date:

කොළඹ LNW: 2024 මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරික්ෂකයින් 20කට අධික පිරිසක් එක්ව සිටියි.

මැතිවරණ කොමිසමේ උපදෙස් මත ඔවුන් මේ වන විටත් සිය නිර්ක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම හෙට සිදු කිරීමට නියමිතයි.

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර ඒ අනුව දැන් ක්‍රියාත්මක වන්නේ නිහඩ කාලසීමාවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...