2024 මහ මැතිවරණයේ ඡන්දය පාවිච්චි කිරීමේ අලුත්ම ප්‍රතිශතය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ (LNW):

මේ වන විට 2024 මහ මැතිවරණයට අදාළ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කර පැය 5ක කාලයක් ගතව තිබෙන අතර, අද පෙරවරු 10 වනවිට ගත වූ පැය 3ක කාලය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය 20ර්‍% ඉක්මවා තිබුණි.

  • කොළඹ දිස්ත්‍රික්කය – 20%
  • ගම්පහ දිස්ත්‍රික්කය – 20%
  • කළුතර දිස්ත්‍රික්කය – 20%
  • මහනුවර දිස්ත්‍රික්කය – 22%
  • මාතලේ දිස්ත්‍රික්කය – 24%
  • නුවර එළිය දිස්ත්‍රික්කය – 20%
  • ගාල්ල දිස්ත්‍රික්කය – 19%
  • මාතර දිස්ත්‍රික්කය – 10%
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 22%
  • යාපනය දිස්ත්‍රික්කය -16%
  • කිලිනොච්චිය දිස්ත්‍රික්කය – 25%
  • මන්නාරම දිස්ත්‍රික්කය – 28%
  • වව්නියාව දිස්ත්‍රික්කය – 25%
  • මුලතිව් දිස්ත්‍රික්කය – 23%
  • මඩකලපුව දිස්ත්‍රික්කය – 09%
  • දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – 18%
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 23%
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 22%
  • පුත්තලම දිස්ත්‍රික්කය – 22%
  • අනුරාධපුරය දිස්ත්‍රික්කය – 25%
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය – 23%
  • බදුල්ල දිස්ත්‍රික්කය – 23%
  • මොනරාගල දිස්ත්‍රික්කය – 14%
  • රතනපුර දිස්ත්‍රික්කය – 25%
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 20%

ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවගේ දැඩි උනන්දුවක් තිබෙන බව දක්නට ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?