අද පැවති මහ මැතිවරණය ගැන දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂකයිනගෙන් ඉහළ සහතිකයක්!

0
359

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ (LNW):

අද පැවති මහ මැතිවරණයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂකයින් විශාල පිරිසක් එක්ව සිටි අතර, දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ මෙවර මහ මැතිවරණය සාමකාමීම මැතිවරණය ලෙස මෙරට ඉතිහාසයට එක්වන බවයි.