ආසන 06ක් එක්ක පුත්තලමත් මාලිමාවට!

Date:

කොළඹ LNW: පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගය සිය ජයග්‍රහණය තහවුරු කර තිබෙන අතර ආසන 06ක් දිනා ගැනීමට හැකිව තිබේ.

ජාතික ජන බලවේගය – 239,576
සමගි ජන බලවේගය – 65,679
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 15,741
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 14,624
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ -9,490

සමඟි ජන බලවේගයට මන්ත්‍රී ආසන 02ක් හිමිව තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...