පි.සත්‍යලිංගම් ITAK ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ (LNW):

ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය පි.සත්‍යලිංගම් මහතා නම් කර ඇති බව වාර්තා වේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය නියෝජනය කරමින් පි.සත්‍යලිංගම් මහතා වන්නි දිස්ත්‍රික්කයෙන් තරග කළ අයෙක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ගංජා සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 'හදිසි...

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...